Avocado | අලිගැට පේර (4 ft Potted Bud Tree)

රු18,000.00

3 X Rs. 6,000.00 with mintpay_info_icon_woocommerce

Height: 4ft

Age: 2.5 Years

Production Time: 1.5 Years

මෙම ගස සාමානය කුරියර් සේවාව හරහා ප්‍රවාහනය කිරීම අපහසු වීම හේතුවෙන් අප වෙබ් අඩවිය හරහා මුදල් ගෙවා වෙන්කර ගැනීමට පමණක් හැකි අතර, ප්‍රවාහන ගාස්තු දැනගැනීම සඳහා WhatsApp හරහා ප්‍රවාහනය කල යුතු ස්ථානයේ Google Location Share කල යුතු වේ.

පැමිණ ලබා ගැනිමේ හැකියාවද ඇති අතර මුදල් ගෙවා උපරිම වැඩකරන දින 7 ක් ඇතුළත ඔබ අපගේ ආයතනයෙන් ඔබගේ ඇනවුම ලබා ගත යුතු වේ.

මෙම ගස බදුන සමඟින්ම ඔබට ලබා දෙන අතර, කිසිම හේතුවක් මත බදුන ඉවත්කර ලබා දීමට අපහසු බව කරුණාවෙන් සලකන්න.

WhatsApp: 0777994859

Since this plant is difficult to deliver through normal courier services, it can only be reserved by making payment through our website.

To check delivery charges, please share your delivery location with us via WhatsApp using Google Location Share.

You may also visit and collect your order in person. Once payment is made, the order must be collected within 7 working days from our premises.

The plant will be given together with its pot. Please note that we cannot provide the plant without the pot for any reason.

WhatsApp: 0777994859

4 in stock

Reviews (0)

Reviews

There are no reviews yet.

Be the first to review “Avocado | අලිගැට පේර (4 ft Potted Bud Tree)”
Delivery

Store Pickup

Our customers can pickup their ordered plants from our store. Our store is located at 205/1, Jayamawatha, Kandawala, Katana. Store Location

Island Wide Delivery

We do Island wide delivery. Delivery Prices are

  • First 1kg - Rs 450/=
  • Additionl each 1Kg - Rs 150/=