Sapadilla | සැපදිල්ලා (5 ft Potted Bud Tree)
රු20,000.00
එක් ශාකයක් පමණක් ඇති නිසා මුදල් ගෙවා ඇණවුම් කරන ප්‍රථම පාරහෝගිකයා සදහා මෙය ලබාදෙන බව දන්වා සිටිමු.
ඔබ මිලදී ගන්නා ශාකයේම ඡායාරූපය මෙහි ලයිස්තුගත කර ඇති අතර ඔබ මුදල් ගෙවූ සැනින් මෙය ඔබ වෙනුවෙන් වෙන් කරන අතර දැනට ඔබට මිලට ගත හැකි සියලුම බඳුන් ශාක වල විස්තර ( Potted Trees |බඳුන් ශාක ) Category ය තුලට පිවිසීමෙන් ලබා ගතහැක.
විශේෂ ප්‍රවහන සේවයක් ඔස්සේ (1km -180LKR) මෙම ශාක ප්‍රවහනය කරයුතු බැවින් අපගේ වෙඩ් අඩවියේ බදුන්ගත ශාක සදහා ප්‍රවහන ගාස්තු ඇතුලත්ව නොමැති අතර ඔබ මිලට ගත් පසු අපගේ whatsapp අංකයට (+94) 777994859 ඔබගේ ලිපිනය එවීමෙන් සියලු කටයුතු අපට සලසා දිය හැක.
අපගේ වෙබ් අඩවිය හරහා වෙන් කර පැමිණ ලබා ගැනිමේ හැකියාවද ඇත.
WhatsApp: (+94) 777994859
🌱 Only one tree available – sold to the first person who pays.
🪴 Other Potted Plants – Potted Trees | බඳුන් ශාක
📷 The photo shown is the exact tree you will get.
🚚 Delivery by special service: LKR 180 per km (not included in price).
📍 After payment, send your address to WhatsApp: (+94) 777994859 for delivery.
✅ You can also reserve online and collect in person.
Out of stock
Sapadilla | සැපදිල්ලා (5 ft Potted Bud Tree)
You must be logged in to post a review.

Store Pickup
Our customers can pickup their ordered plants from our store. Our store is located at 205/1, Jayamawatha, Kandawala, Katana. Store Location
Island Wide Delivery
We do Island wide delivery. Delivery Prices are
- First 1kg - Rs 450/=
- Additionl each 1Kg - Rs 150/=
Reviews
There are no reviews yet.